fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශීය ආක‍්‍රමණයන්ගෙන් රට බේරගන්න ඉදිරිපත් වුනේ සිංහලයෝ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 13:32

විදේශීය ආක‍්‍රමණයන්ගෙන් රට බේරගන්න ඉදිරිපත් වුනේ සිංහලයෝ

අපවත්වී වදාළ පූජ්‍ය  ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්ගේ 16 වන ගුණසමරු උත්සවය ඊයේ පැවැත්වුණා.

විචිත්‍ර ධර්මකථික ස්වාමීන්වහන්සේ නමක වූ පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ අපවත්වූයේ රුසියාවේ සංචාරයක නිරතව සිටියදී ඇති වූ රෝගී තත්ත්වයත් හේතුවෙනුයි. උන්වහන්සේගේ 16 වන ගුණසමරු උත්සවය මහරගම සිරිවජිරඥාණ ධර්මායතනයේදී පැවැත්වුණා. ඒ පූජ්‍ය වටගෙදර විමලබුද්ධි ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි. සිරිවජිරඥාණ ධර්මායතනාධිකාරී පූජ්‍ය මහරගම ධම්මසිරි ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,රියර් අද්මිරාල සරත් වීරසේකර යන මහත්වරුන්ද පිංකමට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 13:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්