fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිරිඟු පිටි ආනයන බද්ද අඩු කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 14:48

තිරිඟු පිටි ආනයන බද්ද අඩු කෙරේ

තිරිඟු පිටි ආනයන බද්ද අඩුකර තිබෙනවා.

තිරිඟු පිටි ආනයනයේදී කිලෝවක් සඳහා මෙතෙක් පනවා තිබූ බද්ද රුපියල් 36ක්. එය රුපියල් 8 දක්වා අඩු කිරීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ. මේ අනුව වෙළෙදපොලේ තිරිඟු පිටි මිල අඩුවනු ඇති.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2019 14:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo