ඇන්ටාටිකාවේ මැරතන් තරගයක් අවසන් කළ ලොව වයස්ගතම මිනිසා ලෙස කැනඩාවේ 84 හැවිරිදි රෝයි ජෝගන් වාර්තා තබා තිබෙනවා.
රටවල් 17 ක් නියෝජනය කරමින් තරගකරුවන් 55 දෙනෙකු මෙම මැරතන් ධාවනය සදහා එක්ව සිටියා. කිලෝමීටර් 965 ක දුරක් අවසන් කිරීම සදහා රෝයි ජෝගන්ට පැය 11 යි විනාඩි 41 යි තත්ත්පර 58 ක් ගත වුණා.