අම්පාර හා මොණරාගල දිස්ත්රික්කවලට මායිම්ව පිහිටි නෙල්ලියද්ද ගම්මානයට පිවිසෙන ප්රධාන මාර්ගය දැඩි සේ අබලන්ව පවතිනවා. ඒ හේතුවෙන් ගමනා ගමනයට දැඩි දුෂ්කරතා පැන නැගී ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.
නෙල්ලියද්ද ගම්මානයේ සිට මෙම ප්රධාන මාර්ගය හරහා මහඔය නගරයට ඇත්තේ කිලෝමීටර් 15 ක දුරක්. වැලිජාවාරම්කරුවන් ට්රැක්ටර් යොදා අඛණ්ඩව වැලි කැණීම් සිදු කරන බැවින් මාර්ගය දැඩිසේ අබලන්ව ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. එය නිසි ප්රතිසංස්කරණයට ලක් කර දෙන මෙන් ගම්වාසීන් විරෝධතාකද නිරත වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/D_8elEvuAEQ”]