fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය බුද්ධි අංශය ක්‍රියාත්මක වී ඇත්තේ දේශපාලන කරුණු සෙවීමට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 18:48

රාජ්‍ය බුද්ධි අංශය ක්‍රියාත්මක වී ඇත්තේ දේශපාලන කරුණු සෙවීමට

රාජ්‍ය බුද්ධි අංශය පසුගිය වසර හතරහමාරක කාලය තුළ ක්‍රියාත්මක වී ඇත්තේ දේශපාලන කරුණු සෙවීමට පමණක් බව නව සිහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන්වහන්සේ පවසනවා. කලුතර පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 18:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo