fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපාධිධාරීන් පනස්හතරදහසකට ලබන වසරේදී රැකියා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 15:38

උපාධිධාරීන් පනස්හතරදහසකට ලබන වසරේදී රැකියා

උපාධිධාරීන් පනස්හතරදහසකට ලබන වසරේදී රැකියා ලබා දෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo