fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ද.අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස මාර්ක් බවුචර් පත් කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 14:18

ද.අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස මාර්ක් බවුචර් පත් කෙරේ

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාර්ක් බවුචර් පත් කර තිබෙනවා.

දකුණු අප්‍රිකා  ක්‍රිකට්  ආයතනයේ වැඩබලන ක්‍රිකට් අධ්‍යක්ෂ හිටපු ක්‍රිඩක ග්‍රෑම් ස්මිත් මෙම නව පත් කිරිම් ප්‍රකාශය පත් කළා.  එංගලන්ත කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය මාර්ක් බවුචර්ගේ පුහුණුකාරිත්වය යටතේ දකුණු අප්‍රිකා කණ්ඩායම මුහුණ දෙන පළමු අභියෝගය වනවා. 2023 වසර දක්වා ඔහු එම ධුරයේ කටයුතු කිරිමට නියමිතයි.

මේ අතර දකුණු අප්‍රිකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් ෆෆ් ඩු ප්ලෙසිස් කටයුතු කරනු ඇති.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 14:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්