එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගමින් ගමට ගොස් එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එජාප ප්රතිසංවිධාන කමිටුව පිළිබදව ද ඒ මහතා අදහස් පළකලා. පාර්ලිමේන්තු මන්ත්‍රි සන්දීත් සමරසිංහ මහතා ද මෙහිදී අදහස් පළකලා.
[ot-video type=”youtube” url=”https://youtu.be/TQ6RCGUGSTI”]