fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත‍්‍ර නොමැති ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 17:02

බලපත‍්‍ර නොමැති ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැතිව ගිනි අවි දෙකක් ලග තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කරදියනාරු පනිච්චේනි ප‍්‍රදේශයේදී. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ.

මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙක සමග ඊයම් බෝල කිහිපයක් ද සැකකරුවන් ලගතිබී සොයාගැණුනා. කරදියනාරු පොලිසියයි වැඩිදුර විමර්ෂණ සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 17:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්