fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන සතියේ සිට සිමෙන්ති මිල අඩු කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 16:36

ලබන සතියේ සිට සිමෙන්ති මිල අඩු කෙරේ

වැට් බදු අඩු කිරීමේ සහනය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් ලබන සතියේ සිට මෙරට නිෂ්පාදනය කරන සිමෙන්ති කිලෝ 50 ක බෑගයක මිල රුපියල් 100 කින් අඩු කරන බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 16:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්