fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 16:27

බ්‍රිතාන්‍ය අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් ජය ගත් බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් එක්කරනවා.

ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබපැතුම් එක්කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙන්නේ මෙම ජයග්‍රහණය ජාතියට ගැති රජයක් ලැබූ ජයග්‍රහණයක් බවයි.

ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට,  එරට රජයට සහ ජනතාවට සුබපතන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ. ට්විටර් පණිවුඩයක් ඔස්සේ ජනාධිපතිතුමා මෙම අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්