fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොරිස් ජොන්සන්ට අගමැතිගෙන් සුබපැතුම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 16:11

බොරිස් ජොන්සන්ට අගමැතිගෙන් සුබපැතුම්

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් ජය ගත් බොරිස් ජොන්සන් මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සුබපැතුම් එක්කර තිබෙනවා.

බොරිස් ජොන්සන් මහතාගේ තීරණාත්මක නායකත්වය මෙම ජයග්‍රහණයට හේතුවූ බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටින්නේ.

ට්විටර් පණිවුඩයක් ඔස්සේ අග්‍රාමාත්‍යවරයා  සිය සුබපැතුම් පළ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 16:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්