fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැව් ආශි‍්‍රත ආක‍්‍රමණික ශාක ඉවත් කිරිමට වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 12:37

වැව් ආශි‍්‍රත ආක‍්‍රමණික ශාක ඉවත් කිරිමට වැඩපිළිවෙලක්

වැව් ආශි‍්‍රතව පවතින ආක‍්‍රමණික ජලජ ශාක ඉවත් කිරීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම ශාක වලින් වැව් පිරීමත් සමඟ ජලය රඳවා ගැනීමට ගැටලු මතුවීමයි ඊට හේතුව. එහි එක් අදියරක් ලෙස තිස්සමහාරාම තිස්ස වැවේ ජලජ ශාක ඉවත් කිරීම ඊයේ (13) ආරම්භ වුණා. නවීණ යන්ත‍්‍ර භාවිත කරමින් වැව් ආශි‍්‍රත ජලජ ශාක ඉවත් කිරීම සිදුකෙරෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්