බොහෝ විදෙස් සංචාරකයින් පැමිණෙන අනුරාධපුරය කේන්ද්‍රකර ගනිමින් තලාව ප්‍රදේශයේ එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකරන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.
අක්කර 200 ක භූමි ප්‍රදේශයක් පුරා මෙම සත්වෝද්‍යානය ඉදිකිරීමට නියමිතයි.
එම භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වමින් මේ පිළිබද කරුණු රැසක් හෙළිකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/BA7vZgrsvvU”]