fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රියඅනතුරකින් තරුණියක් මරුට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 10:42

රියඅනතුරකින් තරුණියක් මරුට

නාඋල පිලිහුඩුගොල්ල ප‍්‍රදේශයේදී සිදුවූ රියඅනතුරකින් තරුණියක් මියගොස් තවත් තරුණයන් දෙදෙනෙක් බරපතල තුවාල ලැබුවා.

මියගොස් ඇත්තේ ලිහිණිපිටිය උල්පත ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක්. ඇය ගමන් කළ යතුරුපැදියේ තරුණයන් දෙදෙනෙක් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුවුණා. තුවාල ලැබූ තරුණයන් දෙදෙනා මාතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් අයෙක් මහනුවර මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

තරුණයන් පැමිණි යතුරුපැදිය අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම අනතුරට හේතුව බවයි පොලීසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 10:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්