fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයිට් අයිලන්ඩ් හි ගිනි කන්ද පුපුරා යාමෙන් අතුරුදන් වූවන්ගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් තවමත්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 10:04

වයිට් අයිලන්ඩ් හි ගිනි කන්ද පුපුරා යාමෙන් අතුරුදන් වූවන්ගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් තවමත්

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් හි ගිනි කන්ද පුපුරා යාමේ සිද්ධියේදී අතුරුදන් වූවන්ගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.

ඒ ආසන්න මුහුදේ කිමිදුම් කරුවන් යොදවා තවත් දෙදෙනෙකුගේ සිරුරු සෙවීමේ කටයුතු සිදුවනවා. කෙසේ වුවුද එය අසීරු කාර්යයක් බවයි එරට ආරක්ෂක අංශ සදහන් කරන්නේ. මේ වනවිට 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතිබව තහවුරුවී තිබෙනවා. තවත් 20 දෙනෙකුට ආසන්න පිරිසක් පිළිස්සුම් තුවාල ලබා නවසීලන්ත සහ ඕස්ට්‍රේලියා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්