fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ හතර වන දිනය අද

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 09:45

ශ්‍රී‍්‍ර ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ හතර වන දිනය අද

ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ හතර වන දිනය අද(14)යි. ඊයේ (13) දිනයේත් තරඟයට වර්ෂාවෙන් බාධා මතුවුණා.

කෙසේවෙතත් ඊයේ (13) පන්දුවාර 5 යි පන්දු 2 ක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. තුන්වන දිනය නිමා වනවිට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලු 6 කට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 282 ක්. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 87 ක් ලබාසිටිනවා.

ඊයේ (13) රාතී‍්‍රයේද රාවල් පිණ්ඩි කී‍්‍රඩාංගනයට වර්ෂාව ඇද හැලුණු බව පාකිස්ථාන වාර්තා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 09:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo