fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලීසියේ උසස්වීම් නව ක‍්‍රමවේදයකින්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 09:22

පොලීසියේ උසස්වීම් නව ක‍්‍රමවේදයකින්

පොලීසියේ කනිෂ්ඨ සහ ජේ්‍යෂ්ඨ නිලධාරින්ට උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් නව ක‍්‍රමවේදයක් සකස් කරන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පොලීසියේ ඉහළ නිලධාරීන්ට උපදෙස්දී තිබෙනවා.

නව රජයේ සංකල්පයක් අනුව සකස් කරන නවක‍්‍රමවේදය වහාම කි‍්‍රයාත්මක කරන ලෙසට ද අමාත්‍යවරයා උපදෙස් දුන්නා. සුදුසුකම් ලැබූ අයට විධිමත් අයුරින් උසස්වීම් ලබාදීම නව රජයේ අරමුණයි.

ඒ අනුව උසස්වීම් ක‍්‍රමවේදය කඩිනමින් සකස් කරන ලෙස චමල් රාජපක්ෂ මහතා දැනුම්දී තිබෙනවා.

ඒ වැඩබලන පොලිස්පතිවරයා ඇතුලු පොලීසියේ ඉහළ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්