පසුගිය කාලයේ පෞද්ගලීකරණය කළ ආයතන රජයට පවරා ගැනීමට ක්‍රියා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. තැපැල් අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තැපැල් අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කළේ ආගමික වතාවත් මධ්‍යයේයි.
තැපැල් සේවය ජනතාවට සමීප සේවාවක් බවට පත් කිරීමට ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/p074mHtAb2A”]