fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව විශාලතම කි‍්‍රකට් කී‍්‍රඩාංගනය ඉන්දියාවේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 15:56

ලොව විශාලතම කි‍්‍රකට් කී‍්‍රඩාංගනය ඉන්දියාවේ

ඉන්දියාවේ ඉදිකෙරෙන ලොව විශාලතම කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේ පළමු ජාත්‍යන්තර තරඟය ලබන මාර්තු මාසයේදී පැවැත්වෙනවා.

ප්‍රේක්ෂකයන් එක් ලක්ෂ දස දහසකට එකවර තරඟ නැරඹීමට පහසුකම් හිමිවන බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ. අහමදාබාද් හිදී ඉදිකෙරෙන කි‍්‍රකට් කී‍්‍රඩාංගනය වෙනුවෙන් වැය කරන මුදල ඩොලර් මිලියන සියයක්.

එහි ඉදිකිරීම් ආරම්භ වුණේ 2017 වසරේදී.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 15:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්