ඉන්දියාවේ ඉදිකෙරෙන ලොව විශාලතම කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේ පළමු ජාත්‍යන්තර තරඟය ලබන මාර්තු මාසයේදී පැවැත්වෙනවා.
ප්‍රේක්ෂකයන් එක් ලක්ෂ දස දහසකට එකවර තරඟ නැරඹීමට පහසුකම් හිමිවන බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා සඳහන් කළේ. අහමදාබාද් හිදී ඉදිකෙරෙන කි‍්‍රකට් කී‍්‍රඩාංගනය වෙනුවෙන් වැය කරන මුදල ඩොලර් මිලියන සියයක්.
එහි ඉදිකිරීම් ආරම්භ වුණේ 2017 වසරේදී.