fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායකයාට ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 15:49

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායකයාට ඉල්ලීමක්

ලබන 20 වනදාට පෙර කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් කැදවන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 26 දෙනෙකු පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ එම මන්ත‍්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (13) භාරදෙමින්.

කබීර් හෂීම්, මලික් සමරවික‍්‍රම, මංගල සමරවීර , හර්ෂ ද සිල්වා, තලතා අතුකෝරල සහ හරින් ප‍්‍රනාන්දු ඇතුලු මන්ත‍්‍රිවරුන් විසිහය දෙනෙකු මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 15:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්