fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 15:06

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පෞද්ගලික රෝහලකට වසරකට රුපියල් ලක්ෂ තිස් දහසකට වැඩි මුදලක් වැය කිරීම හේතුවෙන්.

ඒ සඳහා කැබිනට් පති‍්‍රකාවක් ද ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමඟ යවා ඇති බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්