fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 11:45

ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර

2015 වසරේ අග භාගයේදි වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබූ මොරටුව ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් අවසන් කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

2012 වසරේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය පසුගිය රජය සමයේදී දැඩි ලෙස ප්‍රමාද වූ බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

මොරටුව ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු පිළිබඳ විමසා බැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවකට  එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්