fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩු රක්ෂිතයෙන් නීතිවිරෝධී ලෙස දැව ජාවාරම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 11:18

මඩු රක්ෂිතයෙන් නීතිවිරෝධී ලෙස දැව ජාවාරම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

මඩු රක්ෂිතයෙන් නීතිවිරෝධී ලෙස දැව ජාවාරම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා.

සැකකරු වලයන්කට්ටු ප‍්‍රදේශයෙන් රක්ෂිතයට ඇතුලුවී බුරුත දැව කපා ඉරමින් සිටි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. බුරුත දැව කඳන් 13 ක් සහ දන්වැල් කියතක් පොලිස් භාරයට ගැණුනා.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මඩු අඩවි වන කාර්යලය වෙත භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo