fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහල් මිල තවත් අඩු කිරීමට රජයෙන් කඩිනම් පියවර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 13:27

සහල් මිල තවත් අඩු කිරීමට රජයෙන් කඩිනම් පියවර

සහල් මිල තවත් අඩු කිරීමට රජය කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා හා පොල් කර්මාන්තය සුරැකීමේ සංවිධාන එකමුතුව අතර පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරුණා.

මෙම අවස්ථාවට එම සංගමයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 13:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්