පක්ෂයක නායකත්වය හා බලය ඇල්ලීම දෙකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මෙසේ අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/BySMJtDvrb0″]