fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනවසරයෙන් කැනීම් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2019 10:01

අනවසරයෙන් කැනීම් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

අනවසරයෙන් කැනීම් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුල්මුඩේ තිරියාය කන්නාකුලම් රක්ෂිතයේදීයි.

විශේෂ කාර්ය බලකා පුල්මුඩේ කඳවුරේ නිලධාරින් වැටලීම සිදුකළා. ට‍්‍රැක්ටර් රථයක් සහ කැනීම් සඳහා යොදාගත් උපකරණ ද සිය භාරයට ගත් බවයි වැටලීම සිදුකළ නිලධාරින් ප‍්‍රකාශ කළේ. සැකකරු සහ භාණ්ඩ තොගය කුච්චවේලි බීට්ටු වන නිලධාරී කාර්යාලයට භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2019 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්