ශ්‍රී ලංකා රේගුව මගින් අලුතෙන් සවිකළ සුපරීක්ෂක යන්ත්‍ර මගින් මිනිස් ජීවිතවලට අහිතකර බලපෑමක් අති නොකරන බව රේගුව අවධාරණය කරනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා මේ බව සඳහන් කළා. මේ අතර වරාය බහාලුම් රියදුරන්ගේ හා රිය සහායකයින්ගේ සංගමයේ නියෝජිතයින් මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙම යන්ත්‍ර මගින් මිනිස් ජීවිතවලට අහිතකර බලපෑම් ඇතිවන බවට තමන් මුලින් ප්‍රකාශ කළේ වැරදි වැටහීමකින් බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/bzBUmqy_fJw”]