fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රේගුව මගින් අලුතෙන් සවිකළ සුපරීක්ෂක යන්ත්‍ර මගින් මිනිස් ජීවිතවලට බලපෑමක් නැහැ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 12:23

රේගුව මගින් අලුතෙන් සවිකළ සුපරීක්ෂක යන්ත්‍ර මගින් මිනිස් ජීවිතවලට බලපෑමක් නැහැ

ශ්‍රී ලංකා රේගුව මගින් අලුතෙන් සවිකළ සුපරීක්ෂක යන්ත්‍ර මගින් මිනිස් ජීවිතවලට අහිතකර බලපෑමක් අති නොකරන බව රේගුව අවධාරණය කරනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා මේ බව සඳහන් කළා. මේ අතර වරාය බහාලුම් රියදුරන්ගේ හා රිය සහායකයින්ගේ සංගමයේ නියෝජිතයින් මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙම යන්ත්‍ර මගින් මිනිස් ජීවිතවලට අහිතකර බලපෑම් ඇතිවන බවට තමන් මුලින් ප්‍රකාශ කළේ වැරදි වැටහීමකින් බවයි.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්