fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රංශ රජයට එරෙහි උද්ඝෝෂණවලට අතිවිශාල පිරිසක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 10:12

ප‍්‍රංශ රජයට එරෙහි උද්ඝෝෂණවලට අතිවිශාල පිරිසක්

ප‍්‍රංශයේ විරෝධතා ව්‍යපාර උත්සන්න වුණා. හයවන දිනටත් විශාල පිරිසක් රට පුරා විවිධ ස්ථානවල උද්ඝෝෂණවල නිරත වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

විශ‍්‍රාමිකයන් සම්බන්ධයෙන් වන රජයේ ප‍්‍රතිසංස්කරණවලට විරෝධය පළකිරීම ඔවුන්ගේ අරමුණයි. ඉල්ලිම් ඉටුවන තෙක් රජයට බලපෑම් කරන බවත් ඔවුන් සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්