fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා පකිස්ථාන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අද

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 09:51

ශ‍්‍රී ලංකා පකිස්ථාන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අද

ශ‍්‍රී ලංකා පකිස්ථාන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අද ආරම්භ වනවා. ඒ පකිස්ථානයේ රාවල්පින්ඩි හිදීයි.

2009 වසරෙන් පසුව පකිස්ථානයේදී ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරග සංඛ්‍යාව දෙකක්. ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ පුහුණු සැසියකටද සහභාගි වුණා. ඉන් අනතුරුව නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ ප‍්‍රබල පකිස්ථාන කණ්ඩායම සමඟ තරග කිරීමට ශ‍්‍රී ලකා කණ්ඩායම මනා සූදානමකින් පසුවන බවයි. නව පුහුණුකරු මිකී ආතර් පකිස්ථාන කණ්ඩායම පිළිබඳ අවබෝධයක් ලබාදුන් බවත් ඔහු සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 09:51

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo