අමාත්‍යාංශ විෂය පථයන් හා කාර්යයන් ගැසට් කර තිබෙනවා.
අමාත්‍යාංශ විෂය පථ හා කාර්යයන්ට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසිනුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 එක ව්‍යවස්ථාවට හා 46 එක ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ සංඛ්‍යාව ද එම අමාත්‍යවරුන්ට අයත් විෂයන් , කාර්යයන් , දෙපාර්තමේන්තු , රාජ්‍ය සංස්ථා මෙන්ම ස්ථාපිත ආයතන මෙම ගැසට් නිවේදනයට ඇතුළත්.