fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරියටත් එක්සත් ජාතික පක්‍ෂ නායකයා රනිල් වික්‍රමසිංහ – මහලේකම් අකිල විරාජ්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 19:18

ඉදිරියටත් එක්සත් ජාතික පක්‍ෂ නායකයා රනිල් වික්‍රමසිංහ – මහලේකම් අකිල විරාජ්

ඉදිරියටත් එක්සත් ජාතික පක්‍ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව එම පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ පක්‍ෂ නායකයාගේ හා විපක්‍ෂ නායකයාගේ එකතුවෙන් මහමැතිවරණය මෙහෙයවන බවයි. මහාචාර්ය ආශු මාරසිංහ, විජේපාල හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙහිදී අදහස් පළ කළා.

සිරිකොත පකෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පක්‍ෂ මහලේකම්වරයා එසේ පැවසුව ද පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 19:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්