fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹට ඇතුලුවන පෞද්ගලික රථ වාහන සීමා කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 18:46

කොළඹට ඇතුලුවන පෞද්ගලික රථ වාහන සීමා කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය

කොළඹ නගරයට ඇතුලුවන පෞද්ගලික රථ වාහන සීමා කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

රථ වාහන තදබදය අවම කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිරීක්‍ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අහෝසි කිරීමට කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් බස් රථ හිමියන්ගේ සංගම්වල ද ප්‍රසාදය පළව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්