fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජය ඉදිකිරීම් ක්ෂේත්‍රයට බදු සහන ලබාදීමත් සමග ව්‍යාපාරික අවස්ථා පුළුල් වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 18:21

රජය ඉදිකිරීම් ක්ෂේත්‍රයට බදු සහන ලබාදීමත් සමග ව්‍යාපාරික අවස්ථා පුළුල් වෙයි

රජය ඉදිකිරීම් ක්ෂේත්‍රයට ද බදු සහන ලබා දීමත් සමග ව්‍යාපාරික අවස්ථා පුළුල් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු පෙරමුණ පෙන්වා දෙනවා.

එම පෙරමුණේ නියෝජිතයන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ බදු ප්‍රතිපත්ති හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි පරිහානියකට ලක්ව තිබූ බවයි.

මේ අතර මහනුවර, රත්නපුර, කතරගම අධිවේගී මාර්ග ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් කළ යුතු බවට ද මෙහිදී අදහස් පළ කෙරුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 18:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.37183.04
USA
Pound219.38226.29
UK
Euro233.37240.63
EU
Yen1.611.67
Japan
Yuan25.7926.98
China
Dollar122.42127.51
Australia
CountryCurrencyRate
Dinar481.08
Dinar597.53
Riyal471.08
Riyal49.81
Riyal48.34
Dirham49.38