fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 75කින් ජය ගනී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 15:21

එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 75කින් ජය ගනී

පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 75කින් ජය ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත්ව වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවි ලකුණු 284ක් රැස් කළා. එහිදි ඩැනී වයට් ලකුණු 110ක් ඉනිමට එක්කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරිම සඳහා පිටියට පිවිසි පාකිස්ථාන කාන්තා කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 209ක් පමණයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 15:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්