fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියා සවි එසලිමේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 14:29

ආසියා සවි එසලිමේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ආසියා සවි එසලිමේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා. කසකස්ථානයේ අම්මාන් නගරයේ පැවති ආසියා සවි එසලිමේ තරගාවලිය සදහා රටවල් 22ක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් එක්ව සිටියා. එහිදි ශ්‍රී ලංකා සවිඑසලිමේ කණ්ඩායම රන් පදක්කමක්,රිදි පදක්කම් 07ක් සහ ලෝකඩ පදක්කම් 08ක් ජයග්‍රහණය කිරිමට සමත් වුනා. දිවයිනය පැමිණි එම පිරිස පිලිගැනිම සදහා ශ්‍රී ලංකා සවිඑසලිමේ සංගමයේ නිළධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 14:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්