fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික වැසි සහිත තත්වය හෙට සිට අඩුවන ලකුණු

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 09:52

අධික වැසි සහිත තත්වය හෙට සිට අඩුවන ලකුණු

පවතින අධික වැසි සහිත තත්ත්වය හෙට දිනයේ සිට අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර ඌව,උතුරු මැද සහ මධ්‍යම පළාත්වල අද දිනයේත් වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්