බැදුම්කර වංචාව සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/fwOSu_d76eA”]