fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂ නායකධූරයේ කටයුතු සජිත්ට භාර දුන් බව රනිල් පවසයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 17:19

විපක්ෂ නායකධූරයේ කටයුතු සජිත්ට භාර දුන් බව රනිල් පවසයි

විපක්‍ෂනායක ධුරයේ ඉදිරි කටයුතු එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට භාර දුන් බව පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික යොවුන් පෙරමුණු විධායක කමිටුව හා ජාතික සේවක සංගමයේ ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 17:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්