fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපේක්‍ෂා රෝහලේ සිදු වූ ඖෂධ මාෆියාවක් ගැන හෙළිදරව්වක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 17:02

අපේක්‍ෂා රෝහලේ සිදු වූ ඖෂධ මාෆියාවක් ගැන හෙළිදරව්වක්

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන කාලයේ අපේක්‍ෂා රෝහලේ සිදු වූ ඖෂධ මාෆියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා හෙළිදරව්වක් සිදු කළා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පාක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 17:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්