අලි මිනිස් ගැටුමට විසදුම් සෙවීම සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගන්නා බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. වනජීවී දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් අද සිට ක්‍රියාත්මක කළ බවයි ඒ මහතා කියා සිටියේ.
අද පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කවුරුන් විපක්ෂ නායකධූරයට පැමිණියද ජනාධිපතිතුමා පැරදවීමට නොහැකි බව ද සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/MMBze0puA6E”]