fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයර්ලන්තයට බලපෑ සුළි කුණාටුවෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 15:55

අයර්ලන්තයට බලපෑ සුළි කුණාටුවෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම්

අයර්ලන්තයට බලපෑ ආටියාහ් සුළි කුණාටුවෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

පැයට කිලෝමීටර් 130ක වේගයකින් සුළි කුණාටුව හමා යමින් පවතින බව සඳහන්. මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මුහුදු බඩ ප්‍රදේශවලින් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන්ගමන් රැසක් ද අවලංගු කිරීමට අයර්ලන්ත බලධාරීන් පියවර ගත්තා.ඉදිරි දින කිහිපය තුළ සුළිකුණාටුව බ්‍රිතාන්‍ය දෙසට ගමන් කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්