13වන දකුණු ආසියා ක්‍රිඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම අද දිවයිනට පැමිණියා.
13වන දකුණු ආසියා ක්‍රිඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම රන් පදක්කමක්, රිදි පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් තුනක් ජයග්‍රහණය කිරිමට සමත් වුනා. දිවයිනය පැමිණි එම පිරිස පිලිගැනිම සදහා ක්‍රිඩා අමාත්‍යාංශයේ නිළධාරින් සහ බැඩ්මින්ටන් සංගමයේ නිළධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-8oq3mEzkPg&feature=youtu.be”]