fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

13වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම දිවයිනට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 15:31

13වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම දිවයිනට

13වන දකුණු ආසියා ක්‍රිඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම අද දිවයිනට පැමිණියා.

13වන දකුණු ආසියා ක්‍රිඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම රන් පදක්කමක්, රිදි පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් තුනක් ජයග්‍රහණය කිරිමට සමත් වුනා. දිවයිනය පැමිණි එම පිරිස පිලිගැනිම සදහා ක්‍රිඩා අමාත්‍යාංශයේ නිළධාරින් සහ බැඩ්මින්ටන් සංගමයේ නිළධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 15:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo