fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ ඒකීය භාවයට හානියක් නොවන විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 12:08

රටේ ඒකීය භාවයට හානියක් නොවන විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා

රටේ ඒකීයභාවයට  කිසිදු හානියක් නොවන  විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

කඩුවෙල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයක් පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ  කළේ. කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්