fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු වැළඳුනු ක්‍රීඩකයින්ගේ තත්ත්වය සුව අතට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 11:52

ඩෙංගු වැළඳුනු ක්‍රීඩකයින්ගේ තත්ත්වය සුව අතට

ඩෙංගු උණ රෝගය වැලදී නේපාලයේ කත්මන්ඩු රෝහලට ඇතුලත් කෙරුණු ශ්‍රී ලංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව එහි සිටින අප නියෝජිත පවසනවා.

13 වන දකුනු ආසියා ක්‍රිඩා උළෙළට සහභාගි වීම සදහා නේපාලයට ගොස් සිටින  ක්‍රිඩක ක්‍රිඩිකාවන් හත්දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැලදුනා.  ඔවුන්ගේ සුවදුක් බැලිමට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද එහි ගොස් සිටිනවා. ඒ පිලිබද  තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත චතුක දිවාශන.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 11:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්