fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත කණ්ඩායමේ දග පන්දු පුහුණු උපදේශක ලෙස ජීතාන් පටෙල් පත් කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 15:54

එංගලන්ත කණ්ඩායමේ දග පන්දු පුහුණු උපදේශක ලෙස ජීතාන් පටෙල් පත් කෙරේ

එංගලන්ත කණ්ඩායමේ දග පන්දු පුහුණු උපදේශක ලෙස ජීතාන් පටෙල් පත් කර තිබෙනවා. ඒ එළඹෙන දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකා තරග සංචාරය අරමුණු කර ගනිමින්.

ජීතාන් පටෙල් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 24කට, එක්දින තරග 43කට සහ විස්සයි විස්ස තරග 11කට ක්‍රිඩා කර තිබුණා. ඔහු ලබන 24 වනදා දකුණු අප්‍රිකාවේදී එංගලන්ත සංචිතය හා එක්විමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මාසයේදී පැවැත්විමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 15:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo