fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත්කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 14:30

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත්කෙරේ

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්විමට නියමිත තරග 04කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරුණා.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රිඩකයින් 17 දෙනෙකු ඇතුළත්. ටෙස්ට් සංචිතය සදහා ජේමිස් ඇන්ඩර්සන් , ජොනි බෙයාර්ස්ටව් සහ මාර්ක් වුඩ් යළි කැඳවා තිබෙනවා. කෙසේ වෙතත් නිමාවූ නවසීලන්ත ටෙස්ට් තරගාවලියට නම් කර සිටි සකිබ් මහමුද් මෙම සංචිතයෙන් ඉවත් කර ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 26වනදා සෙන්චුරියන්හිදී ආරම්භ වීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 14:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්