fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය සියලු තේ පැල නොමිලේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 14:43

කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය සියලු තේ පැල නොමිලේ

කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය සියලු තේ පැල නොමිලේ ලබා දෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. පාංශු සංරක්ෂණය සදහා අවශ්‍ය වැඩපිලිවෙලද ක්‍රියාත්මක කරන බවයි ගාල්ලේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 14:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්