fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඒ 35 මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 12:20

ඒ 35 මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා

ඒ 35 මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා එල්ලව තිබෙනවා.

මුලතිව් දිස්ති‍්‍රක්කයට දින පහක සිට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පරන්තන් – මුලතිව් ඒ – 35 මාර්ගය ගිලා බැසීමකට ලක්වුණා. ඒ වල්ලිපුනම් – කාලිකෝවිල් ප‍්‍රදේශයේ දි.

මේ වන විට එම ස්ථානයේ පිළිසකර කිරිම් ආරම්භ කර තිබෙනවා. පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමේ කටයුතු අපහසු වි ඇති බවයි අප වාර්තාකරු සදහන් කෙළ්.

යුධ හමුදාව පොලිසිය සහ මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ සදහා එක්ව සිටිනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo