fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යළි දිවයිනට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 15:38

දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යළි දිවයිනට

13වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යළි දිවයිනට පැමිණියා.

13වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු තරග වැදුණා. එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම රන් , රිදි සහ ලෝකඩ පදක්කම් 27ක් දිනා ගැනිමට සමත් වුණා. දිවයිනට පැමිණි එම පිරිස පිළිගැනිම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරින් සහ ටයිකොන්ඩෝ සංගමයේ සභාපති ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදි ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමයේ නායක චරින් සම්පත් ලියනගේ , කොරියානු පුහුණුකරු මාස්ටර් කින්ලින් යන මහත්වරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 15:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo